වාර්ෂික SMMT ජාත්‍යන්තර මෝටර් රථ සමුළුව 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ නොපවැත්වේ

වාර්ෂික SMMT ජාත්‍යන්තර මෝටර් රථ සමුළුව 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ නොපැවැත්වීමට ගත් තීරණයට බලපෑවේ කොළඹ මාර්ග  සංඥාවල යාචක උවදුර පැතිරීම බව ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි…