ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර පැවැත්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කාල රාමුවක් පනවා ඇති එකම මැතිවරණය ජනාධිපතිවරණය බවත් එම නිසා එය කල් දැමිය නොහැකි බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. “වෙනත් මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ…