ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර පැවැත්වේ

Spread the love

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කාල රාමුවක් පනවා ඇති එකම මැතිවරණය ජනාධිපතිවරණය බවත් එම නිසා එය කල් දැමිය නොහැකි බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. “වෙනත් මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට සෘජු බලයක් නැහැ. උදාහරණයක් ලෙස ප්‍රාදේශීය සභාවේ නිල කාලය වසර හතරකි. රේඛීය ඇමතිවරයාට වසරකට පෙර මැතිවරණය පැවැත්විය හැකිය, නැතහොත් ඔහුට සභාවල නිල කාලය වසරකින් දීර්ඝ කළ හැකිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *