ශ්‍රී ලංකාව නව වීසා ක්‍රමයක් හඳුන්වා දෙයි :

Spread the love

2024.04.17 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
නව වීසා ක්‍රමවේදය, අදාළ ගාස්තු, සපුරාලිය යුතු අවශ්‍යතා සහ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ කාලසීමාව 2023.11.27 දිනැති අංක 2360/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.
GBS Technology Service සහ IVS Global Institute සමඟ එක්ව E-Visa ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත – දැනට ක්‍රියාත්මක වන ETA Electronic Travel ක්‍රමවේදය වෙනුවට හඳුන්වා දීමට නියමිත අන්තර්ජාල ක්‍රමවේදය වන අතර එහි වෙබ් සබැඳිය පහතින් දක්වා ඇත.

www.srilankaevisa.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *