ඩුබායි නගරය පුරා ගංවතුර

Spread the love

ඩුබායි අඟහරුවාදා ධාරානිපාත වර්ෂාවකට මුහුණ දුන් අතර, පාසල් සහ එහි ප්‍රධාන ගුවන් තොටුපළ ඇතුළු නගරයේ බොහෝ ප්‍රදේශ ගංවතුරෙන් වැසී ගියේය.නගරය පුරා පැතිරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මංමුලා වූ පවුල් ඊයේ රාත්‍රියේ ඩුබායි නගරයෙන් පලා යාමට ඉක්මන් වූහ. ලොව කාර්යබහුලම ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දුසිම් ගනනක් ගොඩබෑමෙන් පසු රටින් පිටවන ගුවන් ගමන් සඳහා රැඳී සිටි මගීන් බිම නිදා සිටින ආකාරය පෙන්නුම් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *