ජපානයට බලපෑ ප්‍රබල භූමිකම්පාවක්, එක් අයෙකු මිය ගොස් 13 දෙනෙකුට තුවාල සිදු කරයිසිකුරාදා දහවල් මධ්‍යම ජපානයට බලපෑ ප්‍රබල, නොගැඹුරු භූමිකම්පාවකින් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් තවත් 13 දෙනෙකුට තුවාල…
Day: May 5, 2023
පාරිභෝගික අධිකාරියේ විමර්ෂණ නිලධාරීහූ සඳුදා විරෝධය දක්වති
නාරම්මල, බිහාල්පොල ප්‍රදේශයේ බිත්තර සඟවා ඇතැයි කියන ස්ථානයක් පරීක්ෂාවට ගිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්ට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම අධිකාරියේ සියලුම විමර්ෂණ නිලධාරීන් එළඹෙන සඳුදා…
කටුනායකට පැමිණි ගුවන් යානා 02ක් මත්තලට
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට ඊයේ(04) රාත්‍රී පැවති අධික වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන්…
පුටින් ඝාතනය කිරීමට තැත් කිරීම
ඩ්‍රෝන් ප්‍රහාරයකින් පුටින් ඝාතනය කිරීමට තැත් කිරීමරුසියාව බදාදා යුක්රේනයට චෝදනා කළේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඝාතනය කිරීමේ අසාර්ථක උත්සාහයක් ලෙස එක රැයකින් ක්‍රෙම්ලිනයට ඩ්‍රෝන යානා යොදා ප්‍රහාර එල්ල කළ බවයි. ක්‍රෙම්ලිනය…
