කොච්චිකඩෙයි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය කොඩි එසවීමෙන් ආරම්භ වේ

කොළඹ කොච්චි නුවර ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ ධජය එසවීමේ උත්සවය සිය ගණනක බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් අද (3) පැවැත්විණි. 12 වන දින වෙස්පර් නමස්කාරය සහ 13 වන දින (සඳුදා) සාන්තුවරයන්ගේ වාර්ෂික…

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි සංදේශ බද්ද ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි සංදේශ බද්ද ඉහළට අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද වැඩි කෙරේ. බද්ද සියයට 11.25 සිට සියයට 15 දක්වා වැඩි කෙරේ.ඒ අනුව…

😢ඇමරිකානු රෝහලක වෙඩි තැබීමක්-විදෙස් මාධ්‍ය වාර්තා

. ඇමරිකානු රෝහලක වෙඩි තැබීමක්; පස් දෙනෙක් මැරුට අමෙරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ රෝහලක තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.වෙඩි තැබීමෙන් තවත්…

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 24,523ක් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.-ඩෙංගු මර්දන අංශ

වේගයෙන් පැතිර යන ඩෙංගු; ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 313 දෙනෙකු පීඩාවට පත්වුණා මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 24,523ක් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය…

😢මැයි 9: ගාලුමුවදොර ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මහින්ද කහඳගම අත්අඩංගුවට-ප්‍රචණ්ඩ ක්‍රියා

මැයි 9: ගාලුමුවදොර ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මහින්ද කහඳගම අත්අඩංගුවට පසුගිය මැයි 09 වැනිදා ගාලුමුවදොර ක්‍රීඩාංගණයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර සිටි කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම…

😎සියලුම රජයේ කාර්යාල සිකුරාදා දින වසා තැබේ-කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති

සියලුම රජයේ කාර්යාල සිකුරාදා දින වසා තැබේ කම්කරු දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම රජයේ කාර්යාල සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පමණක් විවෘතව පවතින අතර 2022 ජුනි 03 සිට සතියේ සෑම සිකුරාදා දිනකම වසා…

😒බදු වැඩිවීම නිසා ආනයනික පළතුරු මිල ඉහළ ගොස් තිබෙනවා-බදු සංශෝධන

බදු වැඩිවීම නිසා ආනයනික පළතුරු මිල ඉහළ ගොස් තිබෙනවා එකතු කළ අගය මත බදු වැඩි කිරීම සහ නව බදු සංශෝධන හේතුවෙන් ආනයනික පළතුරු සිල්ලර මිල ඉහළ යාමට හේතු වී ඇති…

😒ජනප්‍රිය පසුබිම් ගායක ක්‍රිෂ්ණකුමාර් කුන්නත් අභාවප්‍රාප්ත විය.-දිල්ලි චිත්‍රපට ක්ෂේත්‍රය

ජනප්‍රිය පසුබිම් ගායක ක්‍රිෂ්ණකුමාර් කුන්නත් අභාවප්‍රාප්ත වී තිබෙනවා ජනප්‍රිය පසුබිම් ගායන ශිල්පී ක්‍රිෂ්ණකුමාර් කුන්නත්, KK නමින් ප්‍රසිද්ධියට පත් වූ අතර, ඔහු වයස අවුරුදු 53 දී ඊයේ (31) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.ජනප්‍රිය…