ඔන්ටාරියෝ පළාත් මැතිවරණයේ දී ප්‍රගතිශීලී කොන්සර්වේටිව් පක්ෂය වෙනුවෙන් ස්කාර්බරෝ රූජ් පාර්ක් මැතිවරණ කොට්ඨාශයෙන් තරඟ කිරීම. විජේ තනිකාචලම් දෙවැනි වරටත් අති විශාල ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කර ඇත. පසුගිය බ්‍රහස්පතින්දා පැවති මැතිවරණයෙන්…
Day: June 6, 2022
😢සන්නද්ධ මැර පිරිසක් නයිජීරියාවේ දේවස්ථානයකට කඩා වැදී -world
සන්නද්ධ මැර පිරිසක් නයිජීරියාවේ දේවස්ථානයකට කඩා වැදී අවම වශයෙන් පුද්ගලයන් 50 දෙනෙකු මිය ගියහ නිරිතදිග නයිජීරියාවේ ඕවෝ හි ශාන්ත ෆ්‍රැන්සිස් කතෝලික දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් ඉරිදා පැවැත්විණි. කිතුනු බැතිමතුන් විශාල…
ශ්‍රී ලංකාවට අර්තාපල් සැපයීමට බංගලිදේශය
විශාල ජනගහනයක් වෙසෙන රටක් වුවද අර්බුදය තුළ ශ්‍රී ලංකාවට අර්තාපල් සැපයිය හැකි බව බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා පවසා තිබේ. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ (සාර්ක්) මහලේකම් ඇසල රුවන් වීරකෝන් මහතා…
මහ බැංකු අධිපති නන්දලාල්ගේ නිල කාලය මේ මස අවසන් වේ
වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය මේ මස 30 වැනිදායින් අවසන් වනවා. එවිට ජනාධිපතිවරයා විසින් නව මහ බැංකු අධිපතිවරයකු පත් කිරීම හෝ වත්මන් අධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ…
