කැනඩාවේ සිදුවූ වෙඩි තැබීම්වලින් තිදෙනෙක් මිය ගියහ

ඊයේ දිනයේදී කැනඩාවේ විවිධ ප්‍රදේශවල වෙඩි තැබීම් වාර්තා වී තිබෙනවා. වෙඩි තැබීමෙන් තිදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. මෑත වසරවලදී කැනේඩියානු ප්‍රධාන නගරවල සන්නද්ධ…

බංගලිදේශයේ ගංවතුරෙන් 41ක් මරුට

ඊසානදිග බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ ස්ථාන 41කට අධික ගංවතුර අවදානමක් ප්‍රකාශයට පත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අකුණු සැර වැදීමෙන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා

පසුගිය දින කිහිපයේ බිහාර් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවලට අධික වර්ෂාවක් ඇද හැලෙමින් පවතී. මේ නිසා ප්‍රධාන ගංඟාවල ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ. මේ අතර, බිහාර් ප්‍රාන්තයේ අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් 17…

තවත් මාස 3 කින් එළවලු සැපයීම සම්පූර්ණයෙන්ම නවතා දමන බවට අනතුරු ඇඟවීමක්

. ඉදිරි මාස තුන තුළ වෙළෙඳපොළට එළවළු සැපයීම සම්පූර්ණයෙන්ම නතර කරන බව ආර්ථික මධ්‍යස්ථාන සහ මෙනින්ග් වෙළෙඳපොළේ වෙළෙඳුන් පවසති. මේ වන විට කුඩා එළවලු ගොවීන්ගෙන් 50%ක් පමණ යටිතල පහසුකම් නොමැතිකම…

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවය යළි ඇරඹේ

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවා ජූලි 1 වැනිදා යළි ආරම්භ කෙරේ. ජාත්‍යන්තර ගුවන් ගමන් පිළිගැනීමට කටයුතු සූදානම් කරමින් පවතින බවත් ඉන්දියාව ඇතුළු රටවලින් ගුවන් ගමන් පැමිණීමට අපේක්ෂා කරන බවත් වරාය,…

ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් පිටුවහල්

සරණාගතභාවය පතා ඔස්ට්‍රේලියාවට යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 23 දෙනාම පිටුවහල් කර තිබේ. පිටුවහල් කළ පිරිස අද අලුයම 3.50 ට ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියා. මීගමුව,…