ගල් කොරි වැසී යාම නිසා මිලියන ගණනකට රැකියා අහිමි වීමේ අවදානමක් ඇත

ගල්වල පුපුරන ඇමෝනියම් නයිට්‍රේට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ආනයනය නොකිරීම හේතුවෙන් දැනට ගල් කොරිය වසා දමා ඇත. මේ අනුව, මෙම කර්මාන්තයෙන් යැපෙන මිලියන ගණනකගේ රැකියා අවදානමට ලක්ව ඇත. ඇමෝනියම් නයිට්‍රේට් ඇතුළු…