පසුගිය සතියට සාපේක්ෂව ශ්රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී ඇත.
මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 290.76 සිට රු. 290.91 ක් සහ රු. 300.60 සිට රු. 300.75, NDB බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 289.40 සිට රු. 289.50 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 300.40 සිට රු. 300.50 කි.
වාර්තාව කේ.අනීතා විසිනි