බස් ගාස්තු නොවෙනස්ව

Spread the love

පසුගිය දා ඉන්ධන මිල සංශෝධනය කළ ද බස් ගාස්තු වැඩි නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරයි.

අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිලට සමගාමීව බස් ගාස්තු ඉහළ දැමීමට කඩිනම් පියවර ගන්නා ලෙස පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් අද (පෙබ. 01) ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, “ඩීසල් මිල රු. 29 ක් වූ අතර, පසුව අදාළ මිල ඊයේ යළිත් රු. 05කින් ඊයේ වැඩි විය. ඒ නිසා බස් ගාස්තු වැඩි කළ යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *