😎සියලුම රජයේ කාර්යාල සිකුරාදා දින වසා තැබේ-කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති

Spread the love

සියලුම රජයේ කාර්යාල සිකුරාදා දින වසා තැබේ

කම්කරු දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම රජයේ කාර්යාල සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පමණක් විවෘතව පවතින අතර 2022 ජුනි 03 සිට සතියේ සෑම සිකුරාදා දිනකම වසා තබන බව කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති නිවේදනය කරයි.

පවතින සම්පත් හිඟය හමුවේ රාජ්‍ය වියදම් අඩු කිරීමට සහ රාජ්‍ය අංශයේ ආයතනවල සේවකයන් බඳවා ගැනීම සීමා කිරීමට නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව මෙම පියවර ගෙන ඇත.

එබැවින් සිකුරාදා දිනයේ රජයේ කාර්යාල සොයා යාමෙන් වළකින ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *