ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව දිනෙන් දින අඩුවෙමින් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මාර්තු මාසයේදී දිනකට සංචාරකයින් 5,000ක් පමණ මෙරටට පැමිණියහ.
නමුත් අප්‍රේල් මාසයේදී සංචාරක පැමිණීම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.
මේ අතර ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සංඛ්‍යාව විශාල ලෙස පහත වැටී ඇති බවට අන්තර්ජාලයේ පින්තූර හුවමාරු වෙමින් පවත
