ශ්‍රී ලංකාවට හමුදා යැවීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

Spread the love

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට හමුදා එවන බවට පළවන වාර්තා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථික ප‍්‍රකෘතිය සඳහා ඉන්දියාව පූර්ණ සහයෝගය ලබාදෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු පැහැදිළි කර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *