ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක ණයක් අපේක්ෂා කරයි

Spread the love

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 250ක ණය මුදලක් ඉල්ලා ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

එය දෙරට අතර මුදල් හුවමාරු ගිවිසුමක් වනු ඇත. විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මීට පෙර බංග්ලාදේශය ද මෙවැනිම ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *