විරෝධතාකරුවන් දහස් ගණනක්

Spread the love

ප්‍රධාන වශයෙන්ම කිසිදු දේශපාලන සම්බන්ධයක් හෝ නායකත්වයක් නැති තරුණ තරුණියන් වර්ෂාව සහ අනෙකුත් බාධා නොතකා ගාලුමුවදොර පිටියට රැස්ව සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉවත් වන ලෙස බලකරමිනි

ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින්  දැවැන්ත විරෝධතාවක් අද (09) පැවැත්වුණා.සමාජ මාධ්‍ය හා දේශපාලන මැදිහත්වීම්වලින් තොරව සංවිධානය වූ මෙම අරගලයට තරුණ කණ්ඩායම් රැසක් සහභාගී විය.විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් ද මෙම විරෝධතාවයට එක්ව ඇති බවයි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *