විදුලිය: ඉටිපන්දම් හිඟය

Spread the love

විදුලිය විසන්ධි වීම නිසා දේශීය වෙළෙඳ පොළේ ඉටිපන්දම් හිඟයක් ඇති වී වෙළෙඳ පොළේ අලෙවි කරන ඉටිපන්දම් මිල ඉහළ ගොස් ඇතැයි වෙළෙඳුන් පවසති.

කුඩා ඉටිපන්දම් රුපියල් 15ක් සහ විශාල ඉටිපන්දම් රුපියල් 75ක් වන අතර දේශීය වෙළෙඳ පොළේ ගිනිපෙට්ටි හිඟයක් පවතින බව වෙළෙඳුන් පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *