රත්නපුර ශික්ෂණ රෝහල් ශාඛාව ආරම්භ කළ වැඩ වර්ජනය

Spread the love

ත්නපුර ශික්ෂණ රෝහල් ශාඛාව ඊයේ උදෑසන රෝහලේ ආරම්භ කළ වැඩ වර්ජනය දිගටම කරගෙන යාමට තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් රෝහල් අධ්‍යක්ෂවරයාගේ පීඩාකාරී සහ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් ඊයේ උදෑසන 08.00 සිට රත්නපුර ශික්ෂණ රෝහල තුළ පැය 24 ක වැඩ වර්ජනයක් දියත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *