යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවය යළි ඇරඹේ

Spread the love

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවා ජූලි 1 වැනිදා යළි ආරම්භ කෙරේ.

ජාත්‍යන්තර ගුවන් ගමන් පිළිගැනීමට කටයුතු සූදානම් කරමින් පවතින බවත් ඉන්දියාව ඇතුළු රටවලින් ගුවන් ගමන් පැමිණීමට අපේක්ෂා කරන බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඩයස්පෝරා දෙමළ ජනතාවට සෘජුවම ගුවන් මගින් තම මව්බිමට පැමිණිය හැකි බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *