මෙට්‍රික් ටොන් 3500ක ගෑස් නෞකාව අද දිවයිනට

Spread the love

ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් අද (30) පස්වරුවේ දිවයිනට පැමිණෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.

කාලගුණය යහපත් වුවහොත් අද නෞකාවෙන් ගෑස් ගොඩබෑමට හැකි බව සමාගම ප්‍රකාශ කළේය.

එවිට තත්ත්ව පරීක්ෂණය සිදු කළ යුතුය, ඒ සඳහා ගතවන කාලය පැය 10 කි.

ඒ අනුව බදාදා (ජුනි 01) සිට වෙළෙඳපොළට ගෑස් සැපයීම ආරම්භ කිරීමට ලිට්‍රෝ සමාගම බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *