PROUD TO BE SRI LANKAN
මුලතිව් නයාර් සිට පාර දක්වා වන මුහුදු ප්‍රදේශයේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 200කට අධික ප්‍රමාණයක් අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටින බව වාර්තා වේ.
ඉන්ධන හිඟය හේතුවෙන් ගැඹුරු මුහුදට පිවිසීමට නොහැකි වීමෙන් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ප්‍රයෝජන ගනිමින් සාගර සම්පත් රැගෙන යාම නිසා දේශීය ධීවරයින් පීඩාවට පත්ව සිටිති.
මේ පිළිබඳව අදාළ පාර්ශවයන්ගේ අවධානය යොමු කරන ලෙස ධීවර ප්‍රජාව ඉල්ලා සිටිනවා
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.