මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නැහැ

Spread the love

ඉදිරියේදී මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නැහැ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර නිකුත් කිරීම ඉදිරියේදී නිකුත් නොකරන බවයි.

වාහන බලපත්‍ර නිකුත් කිරීමේ යෝජනා ක්‍රමය ඉදිරියට ගෙන නොයා යුතු බව තම අදහස බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *