පෝරල ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි රියදුරා මියගොස් ඇත

Spread the love

ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් මිය ගියේය.

පොරල ටිකල් පාරේ ඉන්ධන පෝලිමේ නවතා තිබූ මෝටර් රථයේ සිටි පුද්ගලයා මියගොස් තිබෙනවා.

මියගියේ වයස අවුරුදු 60ක් පමණ වූ  අයෙක් පමණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *