පාන් රාත්තලක මිල රුපියල් 30කින්

Spread the love

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 40කින් ඉහළ දැමීමත් සමඟ පාන් රාත්තලක මිල රුපියල් 30කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දීර්ඝ කිරීම ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *