නුවර සිට කොළඹට රැලියක් පිළිවෙලින්

Spread the love

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් එක්සත් ජනතා බලය සංවිධානය කරන විරෝධතා රැළිය හෙට (26) මහනුවරින් ආරම්භ වනවා.

මැයි 1 වැනිදා රැලිය කොළඹට පැමිණෙනවා.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එ.ජා.ප හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සුදු හෝ කළු ඇඳුමින් සැරසෙන ලෙසයි.

රැළියේ ගමන් මාර්ගය මෙසේය.

පළමු දිනය – මහනුවර සිට මාවනැල්ල දක්වා
දෙවන දිනය – මාවනැල්ල සිට ගලිගමුව දක්වා
දින 3 – ගලිගමුවේ සිට තංගෝවිට
4 වන දිනය – තංගෝවිට සිට යක්කල දක්වා
දින 5 – යක්කල සිට පෑලියගොඩ දක්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *