නීතීඥයෝ කොළඹදී විරෝධතාවයක

Spread the love

නීතීඥයින් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
පවතින ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ඔවුන් පාලකයාගේ ඉල්ලා අස්වීමේ අරගලයක් ආරම්භ කර තිබේ.

මෙම සටන ආරම්භ වූයේ අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටිනි.
ඇතැම් නඩු ඉල්ලා අස්කර ගැනීමේ නීතිපතිවරයාගේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධය පළ කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *