නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට කිරි සහන ණයක්

Spread the love

කිරි සහ සත්ව නිෂ්පාදන සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් එකඟ වූ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මහ කොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ඡාවලදී මේ සඳහා එකඟ වූ බව ඔහු සඳහන් කළේය.
දෙරට අතර ආර්ථික සහ සංවර්ධන සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ද දෙපළ සාකච්ඡා කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *