PROUD TO BE SRI LANKAN
නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (08) පෙරවරුවේ වැඩ භාර ගත්තේය.
ඔස්ට්‍රේලියාවේ සිට ඊයේ දිවයිනට පැමිණි ඔහුට පත්වීම් ලිපිය ප්‍රදානය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින්.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.