තෙල් මිල ඩොලර් 120 දක්වා ඉහළ යයි

Spread the love

ලෝක වෙළෙඳපොළේ ලිහිසි තෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම වැඩිවීමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 දක්වා ඉහළ ගියේය.

සහ එක්සත් ජනපද WMDI. ලිහිසි තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 116කට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *