තවත් රාජ්‍ය ජනතාව තිදෙනෙක් දිවුරුම් දෙති

Spread the love

තවත් රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ජනාධිපති රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
ඩයනා ගමගේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ,
සීතා අරඹේපොළ අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සහ
විජිත බේරුගොඩ වරාය සහ නාවික රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත. ඒ අනුව නව රාජ්‍ය අමාත්‍යාංශ ගණන 24කි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *