ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට අදාළ නව නීති

Spread the love

රැස් කර තබා ගත හැකි ඩොලර් 15,000 සීමාව ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට අදාළ නව නීති හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැරසෙයි. මේ නිසා තමන් සතුව දැනට පවතින ඩොලර් සති 2ක් ඇතුළත බැංකු පද්ධතියට එක් කරන ලෙස ඩොලර් රැස් කරගෙන සිටින්නන්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉල්ලා සිටියි.

යම් පුද්ගලයකුට තමන් සතුව මාස 3ක් දක්වා ළඟ තබා ගත හැක්කේ ඩොලර් 15,000ක ප්‍රමාණයකි. මේ ප්‍රමාණය ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට දැනටමත් යෝජනා වී ඇත. ඒ අනුව ඉදිරි සති 2 ඇතුළත තමන් සතුව පවතින ඩොලර් බැංකු පද්ධතියට එක් කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *