ඩොලරය රු. 340ට නඟී

Spread the love

වාණිජ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති සාමාන්‍ය විනිමය අනුපාත අගය අනුව ඩොලර් 340 ක් දක්වා ඉහළ ගොස් ඇත.ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් මාර්තු 07 වැනිදාට රුපියල් මිලියන 1000ක් ලබා ගත් තීරණය නිසා ඩොලර්වලට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අඛණ්ඩව පිරිහෙමින් තිබේ.මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල නිමිත්ත අනුපාත අගය අනුව සාමාන්‍ය ඩොලරයක විකුණුම් අගය රු.334.99ක් දක්වා පහකින් ඉහළ ගියේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *