ඩයනා නෙරපා හැරීමේ නඩුව කල් යයි

Spread the love

තමන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගොනු කළ නෙරපා හැරීමේ පෙත්සම මැයි මස 28 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
මෙම පෙත්සම සම්බන්ධයෙන් ඩයනා ගමගේගේ ස්ථාවරය ලබන දින අධිකරණයට දැනුම් දීමට නියමිතයි.
ඒ අනුව ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුව මැයි 28 වැනිදාට කල් තැබීය.
වාර්තාව කේ.අනීතා විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *