ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ශ්රී ලාංකිකයින් පිරිසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
පාර්ලිමේන්තුව වහා විසුරුවා හැර මහමැතිවරණයක් පවත්වා ජනතා මතය සැබෑ ලෙසම පිළිබිඹු වන පාර්ලිමේන්තුවක් ස්ථාපිත කළ යුතු බවටයි ඔවුන් ඉල්ලා ඇත්තේ.