PROUD TO BE SRI LANKAN
සක්‍රීය ගුවන් ගමන් කිහිපයක් හදිසියේ අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබේ.
සමාගම පවසන්නේ එම ගුවන් ගමන් බොහොමයක් 2022 මැයි 12 සිට නතර කිරීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව UL201 සහ UL202 යටතේ ක්‍රියාත්මක වන ගුවන් ගමන් අත්හිටුවා කටුනායක සහ බහරේන් අතර ගුවන් ගමන් නැවත ආරම්භ කර ඇත
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.