ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් තවත් නෞකාවක්

Spread the love

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ආනයනය කරන ලද තවත් ගෑස් නෞකාවක් අද (12) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් පටවාගත් නෞකාව දිවයිනට පැමිණ ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී.කේතීස්වරම් මහතා පැවසීය.

ගවේෂණ කටයුතු අවසන් වූ පසු බෙදා හැරීම සඳහා වහාම ගෑස් ගොඩබෑම අද පස්වරුවේ ආරම්භ කරන බව ඔහු පැවසීය.

ඉදිරියේදී තවත් ගෑස් නෞකා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඔහු වැඩිදුරටත් දන්වා සිටියේය.

අනිතා. කේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *