ඉන්ධන ලබාගෙන මගීන් ප්‍රවාහනය නොකරන බස් රථවල මාර්ග බලපත්‍රය තහනම් කිරීමට ඉඩ ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දන්වා තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ අගෝස්තු 01 වැනිදා සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
අන්තර් පළාත් ගමන් සඳහා යොදා ගන්නා බස් රථවල හිඟයක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.