අද (230) ශ්රී ලංකාවේ බොහෝ පෞද්ගලික බැංකු විසින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 290ක් ලෙස නියම කර ඇත.
ගැනුම් මිල රුපියල් 275ක් ලෙස නියම කර ඇත.
ශ්රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතවලට අනුව ගැනුම් මිල රුපියල් 272ක් වන අතර විකුණුම් මිල රුපියල් 282ක්.
මේ අතර කොළඹ ගනුදෙනුවේ ඇතැම් ස්ථානවල ඩොලරය රුපියල් 310කට වැඩි මිලකට අලෙවි වන බවද වාර්තා වේ.
