කෝමාරිකා ෂැම්පු

Spread the love

කෝමාරිකා විටමින් C,E,B-12, Choline සහ Folic acid වලින් පොහොසත් වේ. මෙම සංයෝග ගැඹුරු පෝෂණය ලබා දීමෙන් ඔබේ දුර්වල කෙස් කළඹට උපකාර කරයි. හිසකෙස් කැඩීම පාලනය කරන අතර හිසේ කැක්කුම අඩු කිරීමට උපකාරී වේ මෙයට කොත්තමල්ලි සහ වෙනිවැල්ගැට ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *