LCBO වර්ජනය දිගටම පවතී

Spread the love

ඔන්ටාරියෝ රාජ්‍ය අංශයේ සේවක සංගමය (OPSEU/SEFPO) සිකුරාදා පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණේ වැඩවර්ජනයේ යෙදී සිටින LCBO කම්කරුවන් සහ Crown ඒජන්සිය අතර තාවකාලික ගණුදෙනුවක් වාර්තා වීමෙන් පසුවය. කෙසේ වෙතත්, OPSEU නිලධාරීන් පවසන්නේ LCBO කළමනාකාරිත්වය ආපසු වැඩ කිරීමේ ප්‍රොටෝකෝලයකට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් වර්ජනය දිගටම පවතින බවත්ය.
වාර්තාව කේ.අනීතා විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *