ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදවි ප්රාප්තියෙන් පසුව, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හෝල්ඩන් සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සමඟ දීර්ඝ කාලීන ආර්ථික ස්ථාවරත්වයක් සඳහා සහයෝගය ලබා…
Category: WORLD NEWS
එක්සත් රාජධානියේ උද්ධමනය ඉහළ යාම
පාරිභෝගික මිල දර්ශකය (CPI) මගින් මනිනු ලබන එක්සත් රාජධානියේ සිල්ලර උද්ධමනය, ජාතික සංඛ්‍යාලේඛන සඳහා වන කාර්යාලයට අනුව, මැයි මාසයේදී සියයට 9.1 සිට ජුනි මාසයේදී සියයට 9.4 දක්වා ඉහළ ගියේය.මෙය පසුගිය…
අධික උණුසුම: එංගලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ!
එක්සත් රාජධානියේ පවතින අධික උණුසුම හේතුවෙන් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. බ්‍රිතාන්‍යයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සඳුදා සහ අඟහරුවාදා දිනවල උපරිම උෂ්ණත්වය පිළිබඳ රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර…
ජනාධිපති ගෝඨාභය මාලදිවයිනේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද අලුයම මාලදිවයිනේ මාලේ අගනුවරට හමුදා ජෙට් යානයකින් ගිය බව වාර්තා වේ. මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (13) අලුයම ගුවන් යානයක්…
ගෝලීය වශයෙන් ගුවන් ගාස්තු ඉහළ යනු ඇත-ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය
ජාත්‍යන්තර මට්ටමින් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ගුවන් ප්‍රවේශපත්‍ර මිල විශාල ලෙස ඉහළ යනු ඇති බවට ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය අනතුරු අඟවා තිබෙනවා. සංගමයේ විධායක අධ්යක්ෂ විලී වොල්ෂ් පෙන්වා දෙන්නේ…
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහතට
අද (11) ලෝක වෙළඳපොලේ ලිහිසි තෙල් බැරලයක මිල තවදුරටත් පහත දමා තිබෙනවා. බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 107.28ක් ලෙස සටහන් විය. තෙල් බැරලයක මිල ද ඩොලර් 164.63ක් ලෙස වාර්තා…
නයිජීරියානු බන්ධනාගාරයක බෝම්බ ප්‍රහාරයක්; සිරකරුවන් 600ක් පැන යයි
නයිජීරියාවේ අබුජා අගනුවර බන්ධනාගාරයකට ත්රස්තවාදීන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. ඔවුන් එහි ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිසියට වෙඩි තැබුවා. ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් බන්ධනාගාරයේ තාප්පය කඩා වැටී ඇත. සිරකරුවන් 600 කට වැඩි පිරිසක්…
වසර 70කට පසු ඉතාලියට දරුණු නියඟයක්!
පසුගිය වසර 70 තුළ ඇති වූ දරුණුතම නියඟය හේතුවෙන් ඉතාලි රජය ඊයේ (05) දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. රටේ තුනෙන් එකක් මේ නියඟයෙන්…
එක්සත් ජනපදයේ නිදහස් දින රැලියට වෙඩි තැබීමක්; 6 දෙනෙක් මිය ගියා
අමෙරිකාවේ තුවක්කු සංස්කෘතිය දිනෙන් දින ඉහළ යමින් පවතින අතර එය පාලනය කිරීමට ජනාධිපති බිඩෙන් ප්රමුඛ රජය පියවර ගනිමින් සිටී. මේ සඳහා ප්‍රතිපත්තියක් ද සකස් වෙමින් පවතී. මේ අතර, එක්සත් ජනපදය…
බංගලිදේශයේ ගංවතුරෙන් 41ක් මරුට
ඊසානදිග බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ ස්ථාන 41කට අධික ගංවතුර අවදානමක් ප්‍රකාශයට පත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි