ඇමරිකාවට පළිගැනීමට චීනය තායිවානය වටකරයි!

චීනයේ දැඩි විරෝධතා සහ අනතුරු ඇඟවීම් මධ්‍යයේ ඇමරිකානු කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට එරෙහිව චීනය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. එනම් තායිවානය ආසන්න මුහුදේ ස්ථාන 06කින් රට වටකර දැවැන්ත හමුදා පුහුණුවක්…

රුසියාවේ මොස්කව් අගනුවර හෝටලයක ගින්නක් – පුද්ගලයින් 8 දෙනෙකු මරුට

රුසියානු අගනුවර වන මොස්කව්හි බහු මහල් ගොඩනැගිල්ලක පුද්ගලයන් 200 ක් පමණ ජීවත් වෙති. මෙහි පළමු මහලේ නේවාසිකාගාරයක් ද ක්‍රියාත්මක විය. විශ්වවිද්‍යාල සිසුන් සහ වැඩ කරන ජනතාව විශාල පිරිසක් නේවාසිකාගාරයේ රැඳී…

ද්‍රව ස්වභාවික වායු අපනයනයේදී එක්සත් ජනපදය ලෝකයේ පළමු ස්ථානයට පත්වේ!

යුරෝපීය පාරිභෝගිකයින්ට අවශ්‍ය සැපයුම සපයන බැවින් එක්සත් ජනපදය LNG (ද්‍රව ස්වභාවික වායුව) ලොව ප්‍රමුඛතම අපනයනකරු බවට පත්ව ඇත. ද්‍රව ස්වභාවික වායු අපනයනය පසුගිය වසරට සාපේක්ෂව 2022 පළමු භාගයේදී 12% කින්…

විරෝධතාකරුවන් ඉරාක පාර්ලිමේන්තුව අත්පත් කර ගනී

සියගණනක් විරෝධතාකරුවන් බැග්ඩෑඩ් හි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුනේ අධි ආරක්‍ෂිත වට රවුම බිඳ දමමිනි. විරෝධතාකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව ද වාර්තා වේ. ප්‍රාදේශීය මාධ්‍ය…

අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතයි

නව ජනාධිපතිවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කර තිබෙනවා. ජනාධිපති වික්‍රමසිංහ වෙත සිය සුබපැතුම් ලිපියේ අග්‍රාමාත්‍ය මෝදි ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ ආර්ථික…

ස්විට්සර්ලන්තයේ ඉන්ධන අර්බුදය: දර සොයන මිනිසුන්

ස්විට්සර්ලන්තයේ ඉන්ධන හිඟයක් පිළිබඳ බිය වර්ධනය වීමත් සමඟ මිනිසුන් දර ගබඩා වැටලීමට පටන් ගෙන තිබේ. ලෝකයේ බොහෝ රටවල් මේ වන විට අධික උණුසුමෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. කෙසේ වෙතත්…

නොවැම්බර් මාසයේදී ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවයි – එක්සත් ජාතීන්ගේ සංවිධානය

නොවැම්බර් 15 වන විට ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කරයි. එම සංවිධානයේ නවතම වාර්තාවකට අනුව එය 2030 වන විට බිලියන 8.5ක් වනු ඇත. උපතින්…

පකිස්ථානයේ අලුත උපන් බිළිඳුන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇත

පකිස්ථානයේ වෛද්‍ය උපකරණ, ඇඳන් සහ අනෙකුත් පහසුකම් නොමැතිකම නිසා රෝගීන්ගේ සහ අලුත උපන් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇත. බොහෝ නගරවල මාතෘ වාට්ටු සහ ළමා වාට්ටු පිරී ගොස් ඇති අතර, ඇඳකට…

එංගලන්තයේ අධික උණුසුම; උණු වූ දුම්රිය සංඥා

බ්‍රිතාන්‍යයේ පෙර නොවූ විරූ උණුසුම හේතුවෙන් දුම්රිය සංඥා දියවී ගොස් දුම්රිය ගමනාගමනයට බරපතළ හානි සිදුවී තිබේ. හිරු කිරණ හේතුවෙන් දුම්රිය සංඥා දියවන අයුරු දැක්වෙන ඡායාරූප එරට ජාතික දුම්රිය සේවයේ නිල…

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි ඉල්ලා අස්වී තිබේ

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා වෙත භාර දුන්නේය. ඉතාලියේ පාලක සභාග පක්ෂ අතර ඇති වූ මතභේද හේතුවෙන් අගමැති මාරියෝ ඩ්‍රාගි…