ශ්‍රී ලංකාවේ වාහන අමතර කොටස් හිඟය – මිල ඉහළ යයි

රට පුරා වාහන අමතර කොටස්වල දැවැන්ත හිඟයක් පවතින බව ප්‍රවාහන සංගම් පවසයි. මෙයට හේතුව රටේ පවතින ඩොලර් අර්බුදයයි. වෙළඳපොලේ අමතර කොටස් මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි ඔවුන් කියා සිටියේ.…

ආණ්ඩු විරෝධී විරෝධතා රැළියක් කොළඹදී

වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විවිධ වෘත්තීය සමිති එක්ව අද දින රට පුරා විරෝධතා පැවැත්වුවා. මේ තත්ත්වය යටතේ පෑලියගොඩ සහ කොළඹ වරාය පිවිසුම් දොරටුව…

ඉන්දීය ණය අවසන්;

ඉන්දියාවෙන් ලබාදුන් ණය මුදල මැයි මාසයේදී අවසන් වන බවත් තවම අලුත් ණයක් ලැබෙන බවක් පෙනෙන්නට නොමැති බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම නිසා රටේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර…

ප්‍රමාණවත් ඉන්ධන සංචිත: Cipetco-IOC

පසුගිය සති කිහිපය තුළ සිපෙට්කෝ සහ අයිඕසී පිරවුම්හල්වල ප්‍රමාණවත් ඩීසල් සහ පෙට්‍රල් තොග පවතින බව හිමිකරුවන් පැවසීය. තමන්ට අවශ්‍ය වූ විට පෝලිමේ නොසිට වාහනවලට ඉන්ධන පුරවා ගත හැකි බව රියැදුරන්…

විපක්ෂයේ විරෝධතා රැලිය මහනුවරින් ආරම්භ විය

වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ විරෝධතා අද මහනුවරින් ආරම්භ වුණා. මහනුවර පැවැත්වෙන විශාලතම විරෝධතා රැළිය අද (26) පෙරවරු 9.30ට ආරම්භ විය. විරෝධතා පාගමන බ්‍රහස්පතින්දා මාවනැල්ල සිට ගලිගමුව දක්වාත් ගලිගමුවේ සිට තන්නෝවිට…

විදේශීය ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන පදිංචි වීසා බලපත්‍රය

. විදේශ ආයෝජකයින්ට දීර්ඝ කාලීන පදිංචිය සඳහා වීසා ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම අවස්ථාවේදී පැවති මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය…

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ කළ 7ක් අත්අඩංගුවට

මන්නාරම පේසාලේ පොලිස් වසමේ දී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණීමට උත්සාහ කළ පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මන්නාරම, පේසාලේ පොලිස් වසමේ පොලීසිය පවසයි. පේසාලේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව…

නුවර සිට කොළඹට රැලියක් පිළිවෙලින්

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් එක්සත් ජනතා බලය සංවිධානය කරන විරෝධතා රැළිය හෙට (26) මහනුවරින් ආරම්භ වනවා. මැයි 1 වැනිදා රැලිය කොළඹට පැමිණෙනවා. අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය…

රුධිර ගබඩා බෑග් හිඟය

මධ්‍යම ලේ බැංකුවේ ලේ එකතු කිරීම සඳහා ප්ලාස්ටික් බෑග් හිඟයක් මතුව තිබේ. ඉදිරි සතිය තුළ රුධිර පාරවිලයන උපකරණ හිඟයක් ඇති විය හැකි බව සෞඛ්‍ය සංගම් පෙන්වා දී ඇත. මධ්‍යම රුධිර…

ගෑස් හිඟය නිසා ආපන ශාලා වැසෙයි

ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන පරිදි ගෑස් හිඟය හේතුවෙන් මේ වන විට දිවයින පුරා අවන්හල්වලින් සියයට 30ක් පමණ වසා දමා ඇත. ඉදිරියේදී තවත් ආපනශාලා රැසක් වැසී යාමේ අවදානමක් පවතින බවද ඔහු…