ආණ්ඩුව ගෙදර යන තෙක් අරගලය අත්හරින්නේ – ගාලුමුවදොර විරෝධතාකරුවෝ කියති

. ඇමැති මාරුවට එරෙහිව ඊයේ ගාලුමුවදොර අරගල බිමේදී අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමෙන් කිසිම ඵලක් නොවන බවත් රාජපක්‍ෂවරුන් ප්‍රමුඛ වර්තමාන රජය ගෙදර යන තුරුම සිය අරගලය අත්නොහරින බවත් දින 10…

තවත් රාජ්‍ය ජනතාව තිදෙනෙක් දිවුරුම් දෙති

තවත් රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ජනාධිපති රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.ඩයනා ගමගේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ,සීතා අරඹේපොළ අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සහවිජිත බේරුගොඩ වරාය සහ නාවික රාජ්‍ය අමාත්‍යවරයා ලෙස…

වටිනා රාජ්‍ය වත්කම් රැසක් බදු දී වහාම ඩොලර් බිලියන 8ක් රැස් කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

බදු දීමට යෝජිත දේපළ අතරට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, මත්තල ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළ ඇතුළත් වේ. මේවා දිගුකාලීන බදු පදනම මත තබනු ඇත. කටුනායක ගුවන්තොටුපළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට, මත්තල ගුවන්තොටුපළ…

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම

නව කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දුන්නේය. වත්මන් ඇමතිවරුන් මෙසේය. 1.දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා2. රමේෂ් පතිරණ –…

සැඟවුණු මුදල් අයකර ගැනීමට විරුද්ධ පක්ෂ කටයුතු කරයි

විරුද්ධ පක්‍ෂ ප්‍රකාශ කර ඇත්තේ තමන් මැතිවරණයට ඉදිරිපත් නොවන බව ය. වත්මන් ආණ්ඩුව මෙරට ඉතිහාසයේ නරකම ආණ්ඩුවයි.මේ තත්ත්වය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරනවා.විවිධ රටවල හොරකම් කළ, සඟවා…

ඔබට අවශ්‍ය නම් තෑගි පාර්සලයක් ශ්‍රී ලංකාවට යවන්නඅමතන්න වසන්ති 416-321-0400

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

එක්සත් ජනපදයේ රාජපක්ෂ පවුලට අයත් දේපළ නැවත ලබා දෙන ලෙස බලකරමින් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්විණි. දේපළ අත්පත් කර නොගෙන ශ්‍රී ලංකාව හැර යාමට ඉඩ නොදෙන…

විරෝධතාකරුවන් දහස් ගණනක්

ප්‍රධාන වශයෙන්ම කිසිදු දේශපාලන සම්බන්ධයක් හෝ නායකත්වයක් නැති තරුණ තරුණියන් වර්ෂාව සහ අනෙකුත් බාධා නොතකා ගාලුමුවදොර පිටියට රැස්ව සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉවත් වන ලෙස බලකරමිනි ආණ්ඩුවට…

සජිත් ජනපතිට එරෙහි දෝෂාභියෝගයට විරුද්ධයි

අභ්‍යන්තර වාර්තාවලට අනුව, එක්සත් ජනතා බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යෝජනාවක් ගෙන එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා ඇත.   කෙසේ…

ශ්‍රී ලංකාවට තවදුරටත් සහය දීමට ඉන්දියාව සූදානම්

අසල්වැසියන් පළමුව’ ප්‍රතිපත්තියට අනුව වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදීමට කැපවී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Baxi පැවසුවේ, ඉන්ධන…