මුහුදු මාර්ගයෙන් විදේශගත වීමට උත්සාහ කළ 67ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් දේශසීමා හරහා යාමට උත්සාහ කළ පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (23) රාත්‍රියේ ත්‍රිකුණාමලය වෙරළට ඔබ්බෙන්…

කලකෝලාහලකදී ඉන්ධන පිරවුම්හල් ලබා දෙන්නේ නැහැ – බලශක්ති ඇමැති

ඉන්ධන පිරවුම්හල්වල කලහකාරී තත්ත්වයක් ඇති වුවහොත් ඉන්ධන ලබා නොදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංජන විජේසේකර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඉන්ධන ඉල්ලා අද…

ජපානය ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සපයයි

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ සැපයීම සඳහා ජපානය යුනිසෙෆ් ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක මුදලක් ලබාදී තිබෙනවා. ජපානයෙන් ලබා දෙන මුදලින් යුනිසෙෆ් ආයතනය ශ්‍රී ලංකාවට ඖෂධ මිලදී ගෙන සැපයීමට කටයුතු…

නව අමාත්‍යවරුන් තනතුරේ

නව කැබිනට් අමාත්‍යවරුන් අද (මැයි 20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තනතුරු ප්‍රදානය කළේය. අලුතින් තනතුරේ ඇති ඇමතිවරුන්ගේ විස්තරය: 1. නිමල් සිරිපාල ඩී සිල්වා – වරායන්, නැව් ගමනාගමනය සහ…

ඇමැතිවරුන්ට වැටුප් හෝ අමතර වරප්‍රසාද නොදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඉදිරියේදී පත් වීමට නියමිත ඇමැතිවරුන්ට වැටුප් හෝ අමතර වරප්‍රසාද නොදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන සතියේ දිවුරුම් දීමට නියමිතය. අමාත්‍ය මණ්ඩලය අගමැතිවරයා ඇතුළුව විස්සකට…

අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින් හෙට රාජකාරියේ නොයෙදිය යුතුයි – අගමැති

රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු රාජ්‍ය සේවකයන් හෙට සේවයට වාර්තා නොකළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පාර්ලිමේන්තු රැස්වීමක් අමතමින් ඔහු මේ බව…

පාන් රාත්තලක මිල රුපියල් 30කින්

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 40කින් ඉහළ දැමීමත් සමඟ පාන් රාත්තලක මිල රුපියල් 30කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. අද (19)…

හිටපු අගමැති මහින්ද පාර්ලිමේන්තුවට එයි

වැඩෙන මහජන උද්ඝෝෂණ මධ්‍යයේ සිය ධුරයෙන් ඉවත් වූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහභාගි වීම සඳහා පැමිණියා. පසුගිය මැයි 9 වැනිදා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන්…

ශ්‍රී ලංකාවාසී ජනතාවට සහනාධාර රැගත් නෞකාව හෙට පිටත් වෙනවා

ශ්‍රී ලංකාවාසී ජනතාවට සහනාධාර රැගත් නෞකාව හෙට පිටත් වෙනවා චෙන්නායි වරායේ සිට සහන ද්‍රව්‍ය රැගත් නෞකාව හෙට ශ්‍රී ලංකාවට එවීමට නියමිතයි. ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව විශාල ලෙස පීඩාවට පත්ව…

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ

රහස් ඡන්දයෙන් ඡන්ද 31 කින් නියෝජ්‍ය කථානායකවරයා ලෙස අජිත් රාජපක්ෂ තේරී පත් විය. අද පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයෙන් අජිත් රාජපක්ෂට ඡන්ද 109ක් සහ රෝහිණී කවිරත්නට ඡන්ද 78ක් හිමිවුණා. මේ අතර…