ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ ණය වැඩසටහන පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡා ළඟදීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ…
Category: SRI LANKA
ඩීසල් හිඟය; අඛණ්ඩ ආතතිය – බස් සේවා අඩාල වීම
පවතින ආතතිය සහ ඩීසල් හිඟය හේතුවෙන් අද බස් ධාවනයට ද බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් අද දිනයේ ධාවනයට යොදවා ඇත්තේ සියයට 10ක් පමණක් බව ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ…
වැඩ බලන ජනාධිපති ලෙස රනිල්
වැඩ බලන ජනාධිපති ලෙස රනිල් පත් කරයි කථානායක මහින්ද යාප්පා අබේවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැර ගොස් ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩ බලන…
බස්නාහිර පළාතට ඇඳිරි නීතිය
කොළඹ, කම්පහ දිස්ත්‍රික්ක ඇතුළු බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් හදිසි නීතිය රටපුරා ක්‍රියාත්මක කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. නීතිය හා සාමය කඩකරන්නන් අත්අඩංගුවට…
උද්ධමන සටහනේ ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ!😒
උද්ධමන සටහනේ ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ! Johns Hopkins විශ්වවිද්‍යාල උද්ධමන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.ඊයේ (11) නිකුත් වූ නවතම වාර්තාවට අනුව උද්ධමන දර්ශකයේ දෙවැනි ස්ථානයේ පසුවූ ශ්…
ජනාධිපති මන්දිරයෙන් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 17ක් අධිකරණයට
ජනාධිපති මන්දිරයේ සිට මහජනතාව විසින් පොලිසියට භාරදුන් රුපියල් මිලියන 17ක් සම්බන්ධයෙන් අද අධිකරණයට දැනුම් දුන්නා. පෙරේදා රට තුළ ඇති වූ උද්ඝෝෂණයෙන් අනතුරුව ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ ඇලරි මැදුරට…
යාපනය. කිලිනොච්චිය විශේෂ දුම්රිය සේවාව අදින් ඇරඹේ
යාපනය සහ කිලිනොච්චිය අතර නිලධාරීන් සඳහා විශේෂ සේවාවක් අද (11) ආරම්භ කර තිබේ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සේවය කරන සිය ගණනක රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහ සේවකයින්ගේ ඉල්ලීම මත කිලිනොච්චිය සහ…
ජනාධිපති මන්දිරය පෙලපාලිකරුවන්ගේ සම්පූර්ණ පාලනය යටතේ
උදෑසන සිට රජයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවෝ විවිධ බාධක බිඳ දමා ජනාධිපති මන්දිරය සම්පූර්ණයෙන්ම සියතට ගත්හ. කෙසේ වෙතත් මේ වන විටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එතැනින් පැන ගොස් ඇති…
ඉන්ධන අර්බුදය: මෝටර් රථ අලෙවි නියෝජිත ආයතනයක් රෝද රථ විකිණීම ආරම්භ කළේය
රටපුරා පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අලුත්ගම ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි නියෝජිත ආයතනයක් විසින් රෝද රථ අලෙවි කිරීම ආරම්භ කර තිබේ. රුපියල් පනස් දහසේ සිට අසූ දහස දක්වා වූ බයිසිකල්වල මිල…
