එක්සත් ජාතික පක්ෂ ලේකම් වජිර අබේවර්ධන මහතා කථානායක මහින්ද යාප්පා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හෙට දිවුරුම් දීමට නියමිතයි. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 ට රැස්වේ. මේ අතරතුර…
Category: SRI LANKA
දින 5ක් පාසල් පැවැත්වෙනවා -අධ්‍යාපන අමාත්‍යාංශය
ඉන්ධන හිඟය හේතුවෙන් පසුගිය සති 2-3 ක කාලය තුළ සියලුම පාසල් වසා දමා තිබූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කළේ හෙට (ජුලි 25) සියලුම පාසල් යළි විවෘත කරන බවයි.…
ජනාධිපති රනිල්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ජිනීවා නුවර විරෝධතාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. පාර්ලිමේන්තුව වහා විසුරුවා…
රනිල් වික්‍රමසිංහ ජනපති ලෙස දිවුරුම්
රනිල් වික්‍රමසිංහ ජනපති ලෙස දිවුරුම් දුන්නේය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීම සඳහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි…
Covid-19 ආසාදන වැඩිවීම: මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරන්න
ශ්‍රී ලංකාව තුළ දෛනිකව හඳුනාගත් Covid-19 රෝගීන් සංඛ්‍යාව පසුගිය දින කිහිපය තුළ 40 සිට 50 දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා දිනකට පරීක්ෂණ 1000ක් පමණ සිදුකරන බව…
මාසයක් ඇතුළත නව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙදර යවනවා
මාසයක් ඇතුළත නව ජනාධිපතිවරයා සහ රජය ගෙදර යවන බව විරෝධතාකරුවන් පවසා ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කිරීමට ඡන්දය දුන් 134 දෙනා ගැන ජනතාව බලා ගන්නා බවද ඔවුහු පැවසූහ. ජනාධිපති රනිල්…
පාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂාව
පාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂාව තර කර ඇති අතර ඊට පිවිසෙන සියලුම පිවිසුම් මාර්ග මාර්ග බාධක යොදා වසා දමා ඇත.මේ අතර, පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ…
ඉන්ධන යාත්‍රා පැමිණීම පිළිබඳව බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රකාශය
. පළමු ඩීසල් තොගය අද (16) රටට ලැබුණු බව බලශක්ති අමාත්‍ය කංජන විජේසේකර මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඩීසල් තොගය අද අලුයම…
රන්ජන් නිදහස් කිරීමට ජනපතිගේ යෝජනාවක්
දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි දේශපාලන වාර්තා පවසයි. ඔහු මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත උපදෙස් නිකුත්…
ඇතැම් රටවල් සඳහා ගුවන් තැපැල් භාණ්ඩ භාර ගැනීම අත්හිටුවීම : ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව
ඇතැම් රටවල් සඳහා තැපැල් භාණ්ඩ භාර ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් සීමා කිරීම…
