අර්බුදකාරී ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබාදීමේ කොන්දේසිවල කොටසක් ලෙස රාජ්‍ය ව්‍යවසාය 40ක් පෞද්ගලීකරණය කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ඉල්ලා ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. පාර්ලිමේන්තු…
Category: SRI LANKA
පැකට් කරන ලද දිවා ආහාරය සහ තේ කෝප්පවල මිල අඩුවෙමින් තිබේ
පැකට් කරන ලද ආහාර වේලක සහ තේ කෝප්පයක මිල ලබන සඳුදා (08) සිට අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය දැනුම් දී ඇත. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහත වැටී ඇති අතර…
ධාවනය නොවන වාහන 250කට රජය කුලිය ගෙවයි
රජය විසින් පෞද්ගලික ආයතනවලින් කුලියට ගත් වාහන 250ක් පමණ නිෂ්ක්‍රීයව තබා ඇති නමුත් මාසික කුලිය ගෙවමින් සිටින බව වාර්තා වේ. මාසික කුලිය ගෙවන්නේ ඉන්ධන නොමැතිකම නිසා එම වාහන නවතා තිබියදීය.…
අධික වර්ෂාවෙන් 4ක් මරුට; හානියට පත් නිවාස සංඛ්‍යාව 986 කි
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ ඇති වූ අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් නිවාස 986කට හානි සිදුව ඇති බවයි. දිවයිනේ දිස්ත්‍රික්ක 10ක පවුල්…
රටේ විදුලි පරිභෝජනය 20%කින් අඩුවෙයි: මහජන උපයෝගිතා කොමිසම
මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අනුව ශ්‍රී ලංකාවේ විදුලි ඒකක පරිභෝජනය සියයට විස්සකින් අඩුවී ඇත. මීට මාස හයකට පමණ පෙර විදුලි පාරිභෝගිකයන් දිනකට විදුලි ඒකක මිලියන 48ක් භාවිත කළ නමුත් මේ…
උප්පැන්න සහතිකයේ හඳුනාගැනීමේ අංකය – අද සිට
අලුත උපන් දරුවන්ගේ උප්පැන්න සහතිකයේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ කර ඇති බව ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. 2021 දෙසැම්බර් 14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට…
අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය ධාවනය අත්හිටුවයි
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශය දක්වා වූ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කළේය. විශේෂයෙන් දුම්රිය මාර්ගයට ගස් කඩා වැටී පස් කඳු ද කඩා…
QR පද්ධතිය සාර්ථකයි – බලශක්ති ඇමති
බලශක්ති අමාත්‍ය කංජන විජේසේකර මහතා පැවසුවේ, දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1,190 න් ස්ථාන 962 ක් මේ වන විට ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන සැපයීමේ ක්‍රමවේදය අනුගමනය කර ඇති බවයි.…
සත්ව ආහාර හිඟය, කිරි, බිත්තර, කුකුළු මස් නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇත
කිරි, බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදනය සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය වාර්තා කර ඇත. ඒ අනුව දියර කිරි නිෂ්පාදනය සියයට 19.8 කින් ද බිත්තර නිෂ්පාදනය සියයට 34.9 කින්…
ජනාධිපති මන්දිරයේ දේපළවලට හානි කළ 5ක් අත්අඩංගුවට
2022 ජුලි 09 වැනි දින මහජන නොසන්සුන්තාව අතරතුර කොළඹ කොටුවේ ජනාධිපති නිල නිවසට නීති විරෝධී ලෙස ඇතුළු වී දේපළවලට හානි කිරීමේ චෝදනාව මත සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපතිවරයාගේ…
