ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරිය නොහැකි

අතීතයේ සිදු වූ වැරදි, අත්දැකීම් බවට පත් කර ගනිමින් රට නිවැරදි මාවතට ගෙන යාම සඳහා නිර්මාණය කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතාවගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කරන්නක් බව අධිකරණ…

22 වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේ දී  ඊට පක්ෂව ඡන්ද 179 ක්…

විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල රාජ්‍ය පරිපාලනයට

දිරි වර්ෂය (2023) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ආණ්ඩුව ඊයේ (18දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත (පළමුවර කියවීම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර…

නව ජල සම්බන්ධතා ගාස්තු ඉහළට

නව ජල සම්පාදන සම්බන්ධතා ගාස්තුව අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.  නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී දැනට ගෙවිය යුතු වන…

ටොරොන්ටෝ හි සමහර ප්‍රදේශවල විදුලිය ඇනහිට ඇත

ටොරොන්ටෝ හි සමහර ප්‍රදේශ මේ වන විට විදුලිය විසන්ධි වෙමින් පවතින අතර කාර්ය මණ්ඩලය එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටී. Hydro One ඔක්තෝබර් 17, සඳුදා ප.ව. 1:28 ට…

‘බුද්ධි’ මෙහෙයුමේ යෙදුණු නාවික හමුදා යාත්‍රාවක් පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ අතුරුදන් වෙයි

නාවික හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මේ සතිය මුලදී ශ්‍රී ලංකාවට ඔබ්බෙන් අතුරුදන් වී තිබේ. නෞකාවේ සිටි පුද්ගලයින් සමඟ නාවික හමුදාවේ සබඳතා බිඳ වැටී ඇති අතර, අතුරුදන්…

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධාවක් නැහැ – බලශක්ති අමාත්‍ය

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට කිසිදු බාධාවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහතික වෙයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ නොමඟ යවන සුළු ප්‍රවෘත්ති…

සංස්කෘතික අරමුදලේ චෝදනා අසත්‍ය බව ඔප්පු කිරීමට සජිත් රට සංචාරය කිරීමට සූදානම්

තමන් මුදල් අවභාවිත කළ බවට ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වවලින් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් මධ්‍යම සංස්කෘතික අරමුදලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ජනතාවට පෙන්වීමට රට පුරා සංචාරය කරන බව විපක්ෂයේ සහ සමගි ජන…

කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට

කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප (HSZ) ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් සමාජවාදී තරුණ සංගමය (SYU) විසින්…

රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනපති එක්සත් රාජධානිය බලා පිටත්ව යයි

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.   අද (17) අලුයම 3.15 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට…